Kitchen
චීස් සමඟ ගෝවා මල්
අවශ්‍ය ද්‍රව්‍ය,
ගෝවා මල් ග්‍රෑම් 400
උකු පොල් කිරි අඬු කෝප්ප 02
ගාගත් මෙඩා චීස් ග්‍රෑම් 50
උළුහාල් ස්වල්පයක්
සුදු ළූණු බික්
කරපිංචා
සාදන ක්‍රමය,
ගෝවා මල් ටික වෙලාවක් තම්බා ගන්න
භාජනයක් ගෙන තෙල් ස්වල්පයක් දමා එයටම කරපිංචා, සුදු ළූණු හීනියට කපා දමා
පොල් කිරිද දමා අවසානයේ තම්බා ගත් ගෝවා මල් ද දමා තෙම්පරාදු කරගන්න.
එය බාගෙට පිස ගත පසු සෙරමික් බඳුනකට දමා මතුපිට චීස් අතුරන්න
විනාඩි 15 ක් පමණ අංශක 225 උෂ්ණත්වයකට උඳුනේ තබන්න